ඔයාලගේ ළඟම අයගේ වැදගත්ම දිනයක් ළඟයි නේද?
අයියෝ ඉතිං තාම තෑග්ගක් ගත්තෙ නැද්ද?🙂
ඉතිං ළමයෝ හිත හිත ඉන්නෙපා… මේ පහල තියෙනව වගේ චිත්‍රයක් ඇඳගන්න😁❤️
අඩුම මිල මගෙන් විස්වාසයි ඒකනම්❤️🌝👇
කෙනෙක්ට මතක හිටින තෑග්ගක් විදියට දෙන්න පුළුවන් විදියට සිතුවමක් කරගන්න.. A4 සහ A3 sizes වලින් පාට පැන්සල් සහ කළුසුදු විදියට frame ඇතුව හෝ නැතුව ගන්න පුළුවන්. ඉතින් ඔයාගෙ ළඟම කෙනෙක්ට මතක හිටින තෑග්ගක් දෙන්න MM Art එක්ක එකතු වෙන්න.
Normal pencil Art A4 (Without Frame) – 2100/=
Normal pencil Art A4 (With Frame) – 3000/=
Colour pencil Art A4 (Without Frame) – 2800/=
Colour pencil Art A4 (With Frame) – 3700/=
Normal pencil Art A3 (Without Frame) – 3000/=
Normal pencil Art A3 (With Frame) – 4400/=
Colour pencil Art A3 (Without Frame) – 3700/=
Colour pencil Art A3 (With Frame) – 5100/=
- Category : Art Drawing
