#අම්මටයි_බබාටයි_අවශ්‍ය
#සම්පූර්ණ_රෝහල්_ලැයිස්තුවම
#ගෙදරටම_ගෙන්න_ගන්න
#අපෙන්..
ගර්භණී මව්වරුන්ට හා අළුත උපන් බිළිඳුන්ට අත්‍යාවශ්‍ය සියලුම නිෂ්පාදන ඉතා සහනදායී මිලට.
රෝහල් ගත වීමකදී
අම්මටයි බබාටයි අවශ්‍ය කරන සියළුම අයිටම් හා රෙදි අප විසින්ම මසා නිම කර වගකීමෙන් පිලිවෙලට ඔබේ අතටම සියයට සියයක්ම බබාලට සුවපහසු ගුණාත්මක භාණ්ඩ අලංකාරව ඔබට අවශ්‍ය විදියට අවශ්‍ය ප්‍රමාණයන්ගෙන් සාදාරන මිලගනන් යටතේ වට්ටම් සහිතව ලබාගත හැක
#ඉහළම_තත්වයේ_ගුණාත්මක #නිෂ්පාදන_ඉතාමත්_සාධාරණ_මුදලකට_අලංකාරව
#පිළිවෙලකට_වගකීමෙන්_ලබා #ගැනීම_සදහා_අදම #පිවිසෙන්න,
Maneesha Baby Center
ඔබ සාදාගත් ඔබගේම භාණ්ඩ ලැයිස්තුවකට අනුව භාණ්ඩ ලබාගත හැක
ෂොප් එකට පැමිණ සාම්පල් බලා ඇනවුම ලබාදීමේ හැකියාවද ඇත.
#අප_විසින්ම_මසා_නිමකර #වගකීමෙන්_ඕබේ_අතට
#විශේෂ #වට්ටම් හා බබාට අවශ්‍ය කරන #භාණ්ඩ කිහිපයක් #නොමිලේ.
භාණ්ඩ ලබාගත් පසු භාණ්ඩ පිලිබද කිනම් හෝ ගුණාත්මක තත්වය පිළිබඳ ගැටලුවක් ඇති උවහොත් එම භාණ්ඩය මාරුකර දීමට අප බැදී සිටිමු.
පාරිභෝගික ප්‍රතිචාර නැරඹීම සඳහා අපගේ ෆේස්බුක් පිටුව වෙත පිවිසෙන්න
https://www.facebook.com/maneeshababycenter?mibextid=ZbWKwL
දිවයිනේ සෑම ප්‍රදේශයකටම ගෙන්වා ගැනීමේ හැකියාව හා ගම්පහ දිස්ත්‍රික්කයේ බෙදාහැරීම නොමිලේ
වැඩි විස්තර සදහා දුරකථන ඇමතුමක් හෝ වට්සප් පනිවිඩයක් යොමුකරන්න
විශ්වාසවන්ත සුහදශීලී සේවාවක් නොපමාව අප අමතන්න.
100% #ඉතාමත්_උසස් #තත්ත්වයේ_භාණ්ඩ_පමණකි.
Maneesha Baby Center
269,D,Amandoluwa, Seeduwa
077 160 0101
https://g.co/kgs/CvSFqQ
- Category : Baby Products
