MAGIC Sand & Colour Chips

  • Hemadema Ads Verified Seller
  • 2024-01-07 9:55 AM
  • Wattala, Gampaha
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips
MAGIC Sand & Colour Chips

PRIYA COLOUR products and ACCESSORIES
දිගුකාලීන වර්ණ පැවැත්මක් ඇති . දීප්තිමත් වර්ණයන්ගෙන් සමන්විත හා විසිතුරු මත්ස්‍ය ටැංකි සදහා යොග්‍ය ආකාරයෙන් නිෂ්පාදනය කර ඇති. වර්ණ ගැන්වූ පාශාන….
ඔබට අවශ්‍ය සියලුම වර්ණ ගැන්වූ පාශාන සහ සොබාවික පාශාන වර්ග රැසක් අපගෙන් ලබාගත හැක…

PRIYA MAGIC Sand
සොබාවික ගංගා වැලි භාවිතා කර ඔබත් වෙනස අත්විදින්න…
ඔබ අපහසුවෙන් සහ වැඩි වියදමක් දරා. සාදාගත් planted tank වල පැල මැරෙනවාද ?
මෙන්න විසදුම පැරණි භාවිතා කළ . ගල් කුඩු වෙනුවට PRIYA MAGIC Sand භාවිතා කර. ඔබටම ඔබේ planted tank එකේ පැල වල වර්ධනය දැකගත හැක…
මූල පද්ධතිය කුණු වීමක් හෝ නරක් වීමක් සිදු නොවේ…
ඔබේ සිහින planted tank setup එකට MAGIC Sand ම භාවිතා කර. අලංකාරවත් වු හා සොබාවික පෙනුමකින් යුතු වූ. විචිත්‍රවත් නිර්මාණයක් ඔබගේ නිවාහනට එක්කර ගන්න…..
අපි කියනවාට වඩා අපි කරපු දේ ඔබට දෑසින් බලා ගතහැක… වගකීමෙන් කියන්නේ..
ආදේශක ඇත නමුත් සමකළ නොහැක

තොග වෙළදාම පමණි … මිල ගණන් විමසීම් සදහා දුරකථන ඇමතුමක් ලබා ගැනීමට කාරුණික වන්න….

  • Category : Animal Accessories