If you are visiting Anuradhapura and looking for a comfortable and quiet place to stay, stay with us at Family Holiday Resort – Lolugaswewa, Anuradhapura.
-10 minutes to Auradhapura Puja nagaraya.
-Clean & spacious attached bathrooms.
-Facilities to prepare Milk Rice & Gilan pasa, Buddha Puja/Kiripidu also can be arranged.
-Allowed to bring food from outside. (Plates, Glasses and Drinking Water can be Provided).
-Free Wi-Fi facility.
-Secured parking.
-Non A/C rooms
-Clean comfortable beds
-Up to four people can stay in a room.
– Check-in: 2.00 p.m.
– Check-out: 11.00 a.m.
<b>*Additional Service*</b>
– 1 Bed Tea: Rs 100.00
<strong>Discounts for long stays over three days or more.</strong>
අනුරාධපුරයට පැමිණෙන ඔබ සුවපහසු සහ නිස්කලංක නවාතැනක් සොයන්නේ නම් Family Holiday Resort අප ආයතනය වෙත පැමිණෙන්න.
-අනුරාධපුර පුජා නගරයට විනාඩි 10 ක දුර
– පිරිසිදු සහ ඉඩකඩ සහිත නාන කාමර.
– බුද්ධ පුජාව සදහා කිරිපිඩු සහ ගිලන්පස පිළියෙළ කිරීමට පහසුකම් සලසා දිය හැක.
– පිටතින් ආහාර ගෙන ඒමට හැකියාව ඇත. (පිගන්, වීදුරු සහ පානීය ජලය සැපයිය හැක).
– නොමිලේ Wi-Fi පහසුකම.
– ආරක්ෂිත වාහන නැවැත්වීම.
– A/C නොවන කාමර
– සුවපහසු පිරිසිදු ඇඳන්
– කාමරයක පුද්ගලයන් හතර දෙනෙකුට නවාතැන් ගත හැක.
– Check-in: 2.00 p.m.
– Check-out: 11.00 a.m.
<strong>දින තුනක් හෝ ඊට වැඩි කාලයක් නවාතැන් ගන්නේ නම් වට්ටමක් ලබා ගත හැක.</strong>
- Category : Short Term or Holiday Rentals

